DEC
26
SA vs AUS දෙවන ටෙස්ට් තරඟය ඇරඹේ

සංචාරක දකුණු අප්‍රිකාව සහ සත්කාරක ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරඟය අද(26) ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වනවිට පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 50 ක් ලබා සිටිනවා.
193 Views
Comments