DEC
20
ආර්ජන්ටිනා කණ්ඩායම මව්රටට

2022 පාපන්දු ලෝක කුසලානය දිනාගත් ආජන්ටිනා කණ්ඩායම අද(20) සිය රට බලා පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔවුන් පිළිගැනීමට දහස් සංඛ්‍යාත වූ එරට වැසියන්ට ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර රැස් වී සිටියා.
මේ අතර ලෝක ශූරයන් වෙනුවෙන් හෙට ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට එරට රජය තීරණය කර ඇති බවද වාර්තා වනවා.
183 Views
Comments