කේන් විලියම්සන් ටෙස්ට් නායකත්වයෙන් ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

කේන් විලියම්සන් ටෙස්ට් නායකත්වයෙන් ඉවතට

කේන් විලියම්සන් ටෙස්ට් නායකත්වයෙන් ඉවතට

නවසීලන්ත ටෙස්ට් නායක kane williamson නායකත්වයෙන් ඉවත් ව තිබෙනවා.

නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබඳව ඊයේ(14) නිවේදනය කර තිබුණා.

ඒ අනුව කණ්ඩායමේ මීළඟ වගකීම හිමි වන්නේ ටිම් සවුතිට බවයි වාර්තා වන්නේ.

views

189 Views

Comments

arrow-up