ICC ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ නවසීලන්තයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

ICC ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ නවසීලන්තයට

ICC ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ නවසීලන්තයට

ICC එක්දින නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව නවසීලන්තය ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

එහි දෙවන ස්ථානය එංගලන්ත හිමිකරගෙන ඇති අතර තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ඔස්ට්‍රේලියාවටයි.

ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගත කිරීම් වල පසුවන්නේ 8 වැනි ස්ථානයේයි. 

views

212 Views

Comments

arrow-up