DEC
04
ආර්ජන්ටිනාව සහ නෙදර්ලන්තය අවසන් පූර්ව වටයට

සිය 1000 වැනි තරගයට ක්‍රීඩා කළ ලියොනල් මෙසීගේ විශිෂ්ඨ ක්‍රීඩා විලාසය දෙවරක් ලෝක ශූරයන් වූ ආර්ජන්ටිනාව මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට කැඳවා ගෙන යනු ලැබුවා.
ඔවුන් හමුවේ පරාජයට පත් වුණේ ඕස්ට්‍රේලියාවයි.
තරගයේ 35 වැනි මිනිත්තුවේදී සුපිරි ක්‍රීඩක මෙසී, නිල් හා සුදු ඉරි ටී ෂර්ට්වලින් හැඩවුණු ප්‍රේක්ෂකාගාරය උද්දාමයට පත්කළා.
එය මෙසී පෞද්ගලිකව රැස්කළ 789 වැනි ගෝලය වූ අතර ආර්ජන්ටිනාව වෙනුවෙන් රැස් කළ 94 වැනි ගෝලයයි.
205 Views
Comments