ලොව මවිත කරවූ සුප්‍රසිද්ධ ක්‍රිකට් තරඟාවලියේදී සිදුවූ අද්භූත දැවීයාම - වීඩියෝ සහිතයි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

ලොව මවිත කරවූ සුප්‍රසිද්ධ ක්‍රිකට් තරඟාවලියේදී සිදුවූ අද්භූත දැවීයාම - වීඩියෝ සහිතයි (VIDEO)

ලොව මවිත කරවූ සුප්‍රසිද්ධ ක්‍රිකට් තරඟාවලියේදී සිදුවූ අද්භූත දැවීයාම - වීඩියෝ සහිතයි (VIDEO)

ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදුවූ අමුතු සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

 

මෙම සිදුවීම වාර්තා වන්නේ Brisbane Heat සහ Melbourne Renegades අතර පැවති තරගයේදීය.

 

එහිදී Melbourne කණ්ඩායමේ නායක Nic Maddinson හිට් විකට් අවස්ථාවකට මුහුණදුන්නේය.

 

කෙසේ වෙතත් පුනාරූපනයෙන් පෙනී ගියේ බේල්ස් ඉවත් වුවද පන්දුව හෝ Nic Maddinson කඩුල්ලේ නොගැටෙන බවය.

 

කෙසේ වෙතත් අනතුරුව ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නම්කිරීමට තෙවැනි විණිසුරුවරයා තීරණය කළේය.

 

එම අවස්ථාව පහතින්.

 

 

views

282 Views

Comments

arrow-up