DEC
15
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සඳහා නිලවරණ කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සඳහා සාමාජිකයන් තිදෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක් පත් කර තිබේ.
එම කමිටුවට පත් කළ සාමාජිකයන් වන්නේ විශ්‍රාමික විනිසුරුවරුන් වන මාලනී ගුණරත්න, ශිරෝමි පෙරේරා සහ විශ්‍රාමික පරිපාලන නිලධාරියෙකු වන සුනිල් සිරිසේනයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන වසරේ මැයි 20 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
198 Views
Comments