Kick Boxing ශූරතාව මහනුවරට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

Kick Boxing ශූරතාව මහනුවරට

Kick Boxing ශූරතාව මහනුවරට

අන්තර් දිස්ත්‍රික් Kick Boxing තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර දිස්ත්‍රික්කය සමත් වී තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග බිමට එක් වූයේ එම්.ඩී.නෞෂාඩ්ගේ පුහුණුකාරීත්වයෙන් යුත් ගම්පොල කණ්ඩායමයි.

ඔවුන් රන් පදක්කම් විසිහතක් රිදී පදක්කම් අටක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් වුණා. 

views

202 Views

Comments

arrow-up