DEC
26
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නුදුරේදීම ඉන්දියාවට

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමගින් තරග 3 කින් සමන්විත එක්දින සහ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.
ඒ අනුව තරගාවලිය අරඹමින් පලමු පන්දුවාර විස්ස තරඟය ජනවාරි මස තුන් වැනිදා මුම්බායි හිදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර විස්ස සංචිතය මේ වනවිට නම් කර තිබෙනවා.
229 Views
Comments