ඉන්දියාවට ජය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

ඉන්දියාවට ජය

ඉන්දියාවට ජය

බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ මීර්පූර් හිදී පැවැති අවසන් ටෙස්ට් තරගය කඩුළු තුනකින් ජය ගනිමින්.

ඔවුන් තරඟාවලිය ජය ගත්තේ තරඟය අවසන් වීමට එක් දිනයක් තිබියදී වීම විශේෂත්වයක්.

views

203 Views

Comments

arrow-up