DEC
26
ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සම්මානය ෂේන් වෝන් නමින් නම් කෙරේ

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ඕස්ට්‍රේලියාවේ හිටපු දඟ පන්දු ක්‍රීඩක ෂේන් වෝන් නමින් නම් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ මෙම වසරේ මාර්තු 4 වනදා දිවියට සමුදුන් ඔහුට ගෞරවයක් ලෙසයි.
ඔහු ටෙස්ට් තරග 145කට ක්‍රීඩාකරමින් ටෙස්ට් කඩුලු 708ක් ලබාගෙන ඇති අතර ඕස්ට්‍රේලියානු වසරේ ටෙස්ට් ක්‍රිකට් සම්මානය 2006 වසරේ දී හිමිකරගෙන තිබෙනවා.
216 Views
Comments