ICC ය සම්මාන නවයකට ක්‍රීඩකයන් නම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

ICC ය සම්මාන නවයකට ක්‍රීඩකයන් නම් කෙරේ

ICC ය සම්මාන නවයකට ක්‍රීඩකයන් නම් කෙරේ

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය සහ 2022 වසරේ අනෙකුත් ක්‍රිකට් සම්මාන සඳහා ක්‍රීඩකයන් නම් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් සිදුකර තිබෙනවා.

 

ඒ අනුව නිර්දේශිත ක්‍රිකට් නාම සඳහා කාණ්ඩ නවයක් යටතේ නාමයන් තිස් හයක් නිර්දේශ වී ඇති බවයි වාර්තා වන්නේ.

 

කෙසේ වෙතත් මෙම ක්‍රීඩක නාම 36 තුල එකදු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් ඇතුළත් වී නැහැ.
 

views

214 Views

Comments

arrow-up