JAN
05
ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන 20යි 20 තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ 03කින් යුක්ත 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද (05) පූනේහි දී පැවැත්වීමට නියමිතය.
අද (05) තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7 ට ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර පැවැති පළමු 20යි 20 තරඟය ලකුණු 02කින් ජය ගත් ඉන්දියා කණ්ඩායම තරඟාවලිය තරඟ 1-0 ක් ලෙස ඉදිරියෙන් පසුවෙයි.
216 Views
Comments