මෙසීගේ කාමරය කෞතුකාගාරයක් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

මෙසීගේ කාමරය කෞතුකාගාරයක් කරයි

මෙසීගේ කාමරය කෞතුකාගාරයක් කරයි

ආජන්ටිනා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ලියනෝල් මෙසී වෙනුවෙන් කෞතුකාගාරයක් නිර්මාණය කිරීමට කටාර් රාජ්‍යය තීරණය කර තිබෙනවා.

ලෝක කුසලාන කාල සීමාව තුළ මෙසී නවාතැන් ගෙන සිටි හෝටල් කාමරය මෙලෙස කෞතුකාගාරයක් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කටාර් විශ්වවිද්‍යාලය මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනවා. 

views

232 Views

Comments

arrow-up