ලසිත් මාලිංගට අලුත් තනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

ලසිත් මාලිංගට අලුත් තනතුරක්

ලසිත් මාලිංගට අලුත් තනතුරක්

 

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඔසී විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශක වශයෙන් හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර තිබේ.

 

 

මාලිංගට අමතරව හිටපු වේග පන්දු යැවීමේ ක්‍රීඩක නුවන් කුලසේකරද අදාළ කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසින් කටයුතු කරනු ඇත.

views

153 Views

Comments

arrow-up