DEC
16
ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ

වත්මන් ක්‍රීඩා පනත සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව දිවිත්ව පුරවැසියන්ට ක්‍රීඩා ආයතනයක කිසිදු තනතුරකට තරග කිරීමට තහනම් වනු ඇති.
එමෙන්ම ක්‍රීඩා ආයතනයක තනතුරක් දැරීමමේ උපරිම වයස් සීමාව 70 ලෙසද සංශෝධනය වී තිබෙනවා.
205 Views
Comments