බාබර් අසාම් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැනට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

බාබර් අසාම් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැනට

බාබර් අසාම් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැනට

පාකිස්තානු ක්‍රිකට් නායක බාබර් අසාම් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

එය ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඔහු පැමිණි ඉහළම ස්ථානයයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ මානස් ලබුෂේන් තවදුරටත් එහි පෙරමුණේ පසුවන අතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පසුවන්නේ 8 වැනි ස්ථානයේයි. 

views

171 Views

Comments

arrow-up