DEC
17
LPL කොළඹට එයි

අද (17) පැවැත්වීමට නියමිත LPL ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම අතර එක් තරගයක්ද, දඹුල්ල ඕරා කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර අනෙක් තරගය පැවැත්වේ.
217 Views
Comments