ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ජය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ජය

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ජය

දෘශ්‍යාබාධිත පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශය අතර තරගයෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 7ක් දැවී ලකුණු 146ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 පන්දු 4ක් අවසානයේදී කඩුලු දෙකක් දැවී ජයග්‍රාහි සීමාව පසුකර ගියා. 

views

217 Views

Comments

arrow-up