DEC
23
SL vs IND පළමු විස්සයි විස්ස තරගය ජනවාරි 3 වනදා

ඉන්දියාවේ එක්දින සහ විස්සයි විස්ස තරග සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන මේ වනවිට නිකුත්ව තිබෙනවා.
ඒ අනුව පලමු විස්සයි විස්ස තරඟය ජනවාරි 3 වැනිදා මුම්බායි හිදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ජනවාරි 10 වනදා ගුහාටි හිදී ආරම්භ වීමට නියමිතයි.
169 Views
Comments