සෑම් කරන් තැබූ වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

සෑම් කරන් තැබූ වාර්තාව

සෑම් කරන් තැබූ වාර්තාව

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ක්රීදකයෙක්ට ලැබුණු ඉහළම ලංසුව හිමිකර ගැනීමට එංගලන්ත ක්‍රීඩක සෑම් කරන් අද (23) සමත් විය.

 

ඔහුව අමෙරිකානු ඩොලර් මිලියන 2.25කට මිලදී ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වූ අතර ඔහු වෙනුවෙන් කණ්ඩායම් කිහිපයක් අතර දැඩි තරගයක් ඇතිවුණි.

views

183 Views

Comments

arrow-up