සුපිරි තරඟාවලියෙන් සුපිරි වේග පන්දු යවන්නාව නෙරපයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

සුපිරි තරඟාවලියෙන් සුපිරි වේග පන්දු යවන්නාව නෙරපයි

සුපිරි තරඟාවලියෙන් සුපිරි වේග පන්දු යවන්නාව නෙරපයි

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් 20/20 තරගාවලියට සහභාගී වෙමින් සිටි සුපිරි වේග පන්දුයවන්නෙක් ව එම තරගාවලියෙන් නෙරපීමට එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.

 

අයහපත් හැසිරීමේ සිද්ධියක් මුල්කර ගෙන එසේ තරගාවලියෙන් නෙරපා ඇත්තේ ඇෆ්ගනිස්තාන වේග පන්දුයවන්නෙක් වන ෆසාල්හක් ෆරූකි වය.

 

ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය හෝ ෆරූකි ගේ බිග් බෑෂ් කණ්ඩායම වූ සිඩ්නි තන්ඩර් එම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර නොමැත.

 

views

486 Views

Comments

arrow-up