ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය අදයි

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය අදයි

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය අද (18) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතය.

 

අවසන් මහා තරඟය කටාර් රාජ්‍යයේ Lusail Stadium හිදී මෙරට වේලාවෙන් පස්වරු 8.30ට ආරම්භ වීමට නියමිතය.

 

ඒ අනුව මෙවර අවසන් මහා තරඟයේ දී පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට ප්‍රංශය සහ ආජන්ටිනාව තරඟ වදිනු ඇත.

 

views

234 Views

Comments

arrow-up