DEC
12
ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට පැසිපික් ස්පෝට්ස් අංශයෙන් ජයක්

තායිලන්තයේ පැවැති දහතුන්වන ලෝක ශූරතා කාය වර්ධන සහ ශාරීරික යෝග්‍යතා තරගාවලිය පැසිපික් ස්පෝට්ස් සෙන්ටිමීටර 175 කාණ්ඩයේ ශූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් සමත් වී තිබෙනව.
ඒ හර්ෂ පීරිස් නම් ක්‍රීඩකයායි.
ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මෙම තරගාවලියේ ශූරතාව දිනාගත් ප්‍රථම අවස්ථාව මෙයයි.
212 Views
Comments