DEC
11
ජාත්‍යන්තර එක්දින පිටියේ වේගවත්ම ද්විත්ව ශතකය ඉෂන් කිෂන්ගෙන්

ඉෂන් කිෂන් විසින් ඊයේ(10) ජාත්‍යන්තර එක්දින පිටියේ වේගවත්ම ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත්වුණා.
ඒ බංග්ලාදේශය අතර පැවති තෙවන එක්දින තරගය අතරතුරයි.
ඔහු මෙහිදී පන්දු 131ක් තුළ ලකුණු 210 ක් රැස් කර ගත්තා.
මේ අනුව එක්දින පිටියේ ද්විත්ව ශතකයක් වාර්තා කල සිව්වන ක්‍රීඩකයා බවට ඔහු පත් වුණා.
215 Views
Comments