JAN
05
කාසියේ වාසිය ඉන්දියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ 03කින් යුක්ත 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද (05) පූනේහි දී පැවැත්වේ.
තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දීය නායක හර්දික් පාන්ඩ්‍යා සමත්විය.
ඒ අනුව ඉන්දියාව මුලින්ම පන්දු යැවීමට තීරණය කර තිබේ.
194 Views
Comments