ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය අද
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
12

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය අද

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය අද

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරගය අද (12) පස්වරු 1.30ට ඉන්දියාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

 

දෙරට අතර පැවැති පළමු එක්දින තරඟය ලකුණු 67කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

 

ඒ අනුව ඉන්දියාව මේ වන විට තරඟාවලිය තරඟ 1-0 ලෙස ඉදිරියෙන් පසුවෙයි.

 

views

206 Views

Comments

arrow-up