JAN
10
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා

ඩ්වේයින් ප්‍රිටෝරියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී තිබේ.
ඔහු පවසන්නේ විස්සයි විස්ස තරග කෙරෙහි අවධානය යොමු කිරීම ට තමා තීරණය කළ බවය.
ප්‍රිටෝරියස් දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර කණ්ඩායම් නියෝජනය කළ ප්‍රමුඛතම තුන් ඉරියව් ක්‍රීඩකයා වෙයි.
නමුත් ක්‍රීඩා දිවිය සහ පවුල් ජීවිතය යන දෙකම රැක ගැනීමට තමා මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.
251 Views
Comments