JAN
03
පේලේගෙ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත වූ පේලේගෙ අවසන් කටයුතු අද(03) සිදුකිරීමට නියමිතයි.
ඊයේ(02) අවමංගල්‍ය උත්සවය ආරම්භ කෙරුණු අතර දහස් ගණන් ජනයා මග දෙපස රැඳී සිටිමින් සිය අවසන් ගෞරවය මෙම විශිෂ්ට ක්‍රීඩකයාට පල කරා.
අවසන් කටයුතු බ්‍රසීලයේ සැන්ටෝස් ක්‍රීඩා සමාජ ක්‍රිඩාංගණය අසල සුසාන භූමියක දී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
166 Views
Comments