තම 100 වන ටෙස්ට් තරඟයේදී ඩේවිඩ් වෝනර් ඉතිහාස ගතවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

තම 100 වන ටෙස්ට් තරඟයේදී ඩේවිඩ් වෝනර් ඉතිහාස ගතවෙයි

තම 100 වන ටෙස්ට් තරඟයේදී ඩේවිඩ් වෝනර් ඉතිහාස ගතවෙයි

තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 100වැනි ටෙස්ට් තරගයේදි ශතකයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් සමත් විය.

 

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී මේ වන විට නොදැවී පන්දුවට පහරදෙන වෝනර් ලකුණු 138ක් රැස්කර ගෙන සිටියි.

 

100 වැනි ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කිරීමට සමත් වූ 10 වැනියා ලෙස ඩේවිඩ් වෝනර් ඉතිහාස ගත වනවා.

 

දෙවන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 189ක් රැස් කළා. මේ වන විට සිය පළමු ඉනිම සඳහා ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා පිල කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 244ක් රැස් කරගෙන සිටියි.

views

214 Views

Comments

arrow-up