DEC
21
පැරදුනත් තනි නොකර හිත හැදූ ජනපති

පා පන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී සිය කණ්ඩායමේ දක්ෂතා නැරඹීම සඳහා ප්‍රංශ ජනාධිපතිවරයාද එක්ව සිටිනු දක්නට ලැබුනා.
තරඟයෙන් අනතුරුවද ඔහු පිටියට පැමිණ සිය ක්‍රීඩකයින් හා කතා බස් කරමින් ඔවුන්ව දිරිමත් කරන අයුරු විශේෂත්වයක් වූවා.
191 Views
Comments