SL vs IND තරගාවලියට එක්වන ඉන්දීය සංචිතය නම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
28

SL vs IND තරගාවලියට එක්වන ඉන්දීය සංචිතය නම් කෙරේ

SL vs IND තරගාවලියට එක්වන ඉන්දීය සංචිතය නම් කෙරේ

එළඹෙන ජනවාරි තුන් වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා හා ඉන්දීය පන්දුවාර 20 හා එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වන ඉන්දීය සංචිතය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නම් කර තිබෙනවා.

ඒ අනුව සංචිතය පහතින්.

හර්දික් පාන්ඩ්‍යා(නායක)
සූර්ය කුමාර් යාදව්
ඉෂන් කිෂන්
රුතුරාජ් ගයික්වාඩ්
ශුබ්මන් ගිල්
දීපක් හූඩා
රාහුල් ත්‍රිපති
සංජු සැම්සන්
වොෂින්ටන් සුන්දර්
යුස්වේන්ද්‍ර චාහල්
අක්සාර් පටෙල්
අර්ශ්දීප් සිං
හර්ෂාල් පටෙල්
උම්රාන් මලික්
ශිවම් මාවි
මුකේෂ් කුමාර්

views

251 Views

Comments

arrow-up