JAN
03
මාර්ටිනා නව්‍රතිලෝවාට පිළිකාවක්

ලොව ඔහු බිහි වූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩිකාවක් වන මාර්ටිනා නව්‍රතිලෝවාගේ උගුර ආශ්‍රිතව පිළිකාවක් හටගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය නොවැම්බර් මාසයේදී මාර්ටිනා නව්‍රතිලෝවාගේ ගෙල ප්‍රදේශයේ ඉදිමුණු වසා ගැටිති සොයාගෙන තිබුණි.
ඒ පිළිබඳව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී ඇගේ උගුරේ සහ පියයුරු ආශ්‍රිතව පිළිකාවක් ඇති බව හඳුනාගෙන තිබේ.
179 Views
Comments