ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන එක්දින තරගය හෙට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන එක්දින තරගය හෙට

ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන එක්දින තරගය හෙට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය හෙට (12) පැවැත්වීමට නියමිතයි.

 

 

 

තරගය කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් හිදි පැවැත්වීමට නියමිතව තිබේ.

 

 

 

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි.

 

 

 

කණ්ඩායම් දෙක අතර ඊයේ (10) දින පැවැති පළමු තරගය ඉන්දීය කණ්ඩායම ජය ගැනීමට සමත් විය.

 

 

 

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය 1ට 0ක් ලෙස ජයගෙන ඉදිරියෙන් සිටීමට ඉන්දියාව සමත්ව තිබේ.

views

184 Views

Comments

arrow-up