ඉන්දීය කණ්ඩායම පැරදූ ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමට විශිෂ්ට ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

ඉන්දීය කණ්ඩායම පැරදූ ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමට විශිෂ්ට ජයක්

ඉන්දීය කණ්ඩායම පැරදූ ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමට විශිෂ්ට ජයක්

15 වන බටහිර ආසියානු බේස්බෝල් තරඟාවලියේ සිය දෙවන ජයග්‍රහණය ද ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) සමත් විය.

 

ඒ ඉන්දීය කණ්ඩායම ලකුණු 11ට 2ක් ලෙස පරාජයට පත්කරමිනි.

 

තමන් මුහුණ දුන් පළමු තරඟය ද ඊයේ (28) නේපාලය හමුවේ ලකුණු 27ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

 

පාකිස්ථානයේ පැවැත්වෙන 15 වන බටහිර ආසියානු බේස්බෝල් තරඟාවලිය පෙබරවාරි 01 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

views

135 Views

Comments

arrow-up