ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවේ පාපන්දුවලට තහනමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවේ පාපන්දුවලට තහනමක්

ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවේ පාපන්දුවලට තහනමක්

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට තහනමක් පනවා තිබේ.

 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා ‍ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීම හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි පාපන්දු සම්මේලන ව්‍යවස්ථා සංශෝධනය නොකිරීම හා පොරොන්දු මාර්ග සිතියමට එකඟව ක්‍රියා නොකිරීම මෙම තහනමට මූලික හේතුව බව වාර්තා වේ.

 

ඒ අනුව මෙම තහනම හේතුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙකුට හෝ නිලධාරියෙකුට හෝ පුහුණු කරුවෙකුට හෝ ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරඟ හෝ වෙනත් කිසිවකට සහභාගි වීමට නොහැකි වනු ඇතැයි වාර්තාවේ.

 

views

121 Views

Comments

arrow-up