JAN
16
ටොරින්ටන් හොකී පිටිය විනාශ මුඛයට යයි

ජාතික කණ්ඩායමද පුහුණුවීම් කරනු ලබන කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ ශ්‍රී ලංකා හොකී සම්මේලනයට අයත් කෘතීම හොකී ක්‍රීඩා පිටිය භාවිතයට ගත නොහැකි පරිදි හානි සිදුව ඇතැයි අප වෙත වාර්තා වුණා.
ඒ අනුව ජාත්‍යන්තර තරග සදහා පුහුණුවීම් සිදුකිරීමට මෙම හොකී පිටිය යෝග්‍ය වන්නේද නැහැ.
පවතින තත්ත්වය හමුවේ ක්‍රීඩකයින් අනතුරුවලට ලක්වීමේ අවදානමක්ද තිබෙන බවයි එහි තරඟ නරඹන ප්‍රේක්‍ෂකයෙක් පැවසුවේ.
191 Views
Comments