JAN
22
දැල් පන්දු ජාතික කණ්ඩායමේ පුහුණුකාරිනිය තනතුරෙන් ඉවත් වෙයි

2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ජාතික කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ හයිසින්ත් විජේරත්න එම තනතුරෙන් ඉවත් වී තිබේ.
ඇය මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්චාවකට එක්වෙමින්.
184 Views
Comments