JAN
30
දසුන්ගෙන් හදිසි නිවේදනයක්

තමාගේ එකම අභිප්‍රාය ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දසුන් සදහන් කළේ දේශපාලන පක්ෂයක ප්‍රචාරණය සමග තමාගේ ජායාරූපය සංසරණය වන බව දුටු බවයි.
තමා කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බව දසුන් එම සටහනේ සදහන් කර තිබේ.
240 Views
Comments