FEB
01
19න් පහළ T20 ලෝක කණ්ඩායමට ලාංකික ක්‍රීඩිකාවක්

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නම් කළ වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20 ලෝක කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ද ඇතුළත් වී තිබෙනවා.
ඇය නමින් දෙව්මි විහංගා වනවා.
දකුණු අප්‍රිකාවේදී නිමා වූ යොවුන් කාන්තා පන්දුවාර 20 තරගාවලියේ දී දැක්වූ දස්කම් පාදක කරගෙන ඇයව මෙසේ තෝරා තිබෙනවා.
225 Views
Comments