පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂාට තනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂාට තනතුරක්

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂාට තනතුරක්

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂාට බලුකිස්ථාන පොලිසියේ DSP තනතුරක් හිමිව තිබෙනවා.

ඔහුට මෙම තනතුර හිමිවූයේ ක්වේටාහි පිහිටිපොලිස් කාර්යාලයේ පසුගිය සෙනසුරාදා පැවති උත්සවයකදීයි.

කෙසේ වෙතත් මෙම තනතුරට පාත්‍ර වූ පළමු පාකිස්තාන පන්දු යවන්නා මොහු නොවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

views

222 Views

Comments

arrow-up