SL vs IRE පුහුණු තරඟය අද
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

SL vs IRE පුහුණු තරඟය අද

SL vs IRE පුහුණු තරඟය අද

කාන්තා ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ආරම්භයට පෙර ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු පුහුණු තරගය අයර්ලන්තය සමඟ අද(06) පැවැත්වීමට නියමිතයි.

එය මෙරට වේලාවෙන් පස්වරු 01:30 ට ආරම්භ වන බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකාව් මුහුණදෙන දෙවන පුහුණු තරගය බටහිර ඉන්දීය කොදෙව්  කණ්ඩායම සමග අනිද්දා(08) මෙරට වේලාවෙන් පස්වරු 6 ට පැවැත්වීමට නියමිතයි.

views

216 Views

Comments

arrow-up