FEB
16
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තහනම් උත්තේජක පරීක්ෂා කිරීම වෙනස් වේ ද?

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තහනම් උත්තේජක පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කණ්ඩායම පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානි මහාචාර්ය අර්ජුන ද සිල්වා මේ බව සඳහන් කර තිබේ.
193 Views
Comments