FEB
23
ලෝක කුසලාන අවසන් මහා තරගය වෙනුවෙන් කැන්ගරු සහ හින්දුස්ථාන යුවතියෝ අද සටනේ

අයි.සී.සී. පන්දුවාර 20/20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (23) ආරම්භ වෙයි. අද (23) කේප්ටවුන්හිදී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතව තිබේ.
එංගලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර තරගය හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතය. අවසන් පූර්ව වටයේ තරගවලින් ජය ගන්නා කණ්ඩායම් ලබන 26 වනදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.
180 Views
Comments