ක්‍රිකට් නාමයෝජනා භාරගැනීම නව රෙගුලාසිවලට අනුකූලව
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

ක්‍රිකට් නාමයෝජනා භාරගැනීම නව රෙගුලාසිවලට අනුකූලව

ක්‍රිකට් නාමයෝජනා භාරගැනීම නව රෙගුලාසිවලට අනුකූලව

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා භාරගැනීම සංශෝධිත නව රෙගුලාසිවලට අනුකූලව සිදු කරන ලෙස ක්‍රිකට් නිලවරණ කමිටුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඊයේ(16) දිනයේ දී ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දුන් බවයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ.

කෙසේවෙතත් මීට පෙර නිලවරණ කමිටුව තීරණය කර තිබුණේ නාමයෝජනා භාරගැනීම සංශෝධිත නව රෙගුලාසි වලින් තොරව ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුකූලව පමණක් සිදුකිරීමටයි. 

views

184 Views

Comments

arrow-up