වනිඳු හසරංග ICC ශ්‍රේණිගතකිරීම් වල මුල් තැනට

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට සමත්ව තිබේ. ඔහු එහි ප්‍රසාද ලකුණු 695 ක් ලබාගනිමින් ප්‍රථම ස්ථානයට පැමිණ ඇත.
වනිඳු හසරංග විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලද සිව්වන ස්ථානයේ රැඳී සිටී. වනිඳු ප්‍රසාද ලකුණු 175 ක් ලබාගනිමින් එම ස්ථානයේ රැඳී සිටී. ප්‍රසාද ලකුණු 240 ක් ලබාගනිමින් ICC යේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග 7 වන ස්ථානයේ රැඳී සිටී.
180 Views
Comments