ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස මෙසී සම්මානයෙන් පිදුම් ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස මෙසී සම්මානයෙන් පිදුම් ලබයි

 ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස මෙසී සම්මානයෙන් පිදුම් ලබයි

ෆීෆා සම්මාන උළෙලේ දී 2022 වසරේ හොඳම ක්‍රීඩකයා ලෙස ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී සම්මානයට පාත්‍ර විය.

 

35 හැවිරිදි වන මොහු මෙම සම්මානය හිමි කර ගනු ලැබුවේ දෙවන වතාවට වන අතර පසුගියදා කටාර් හි පැවැත්වූ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සිය කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ මෙසී විසිනි.

views

218 Views

Comments

arrow-up