ඉසිපතන - තර්ස්ටන් මහ සටනේ ජය තර්ස්ටන් විද්‍යාලයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

ඉසිපතන - තර්ස්ටන් මහ සටනේ ජය තර්ස්ටන් විද්‍යාලයට

ඉසිපතන - තර්ස්ටන් මහ සටනේ ජය තර්ස්ටන් විද්‍යාලයට

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති 43වන එක්දින තරගය කඩුළු 4කින් ජය ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත් වී තිබේ.

 

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ ඉසිපතන විද්‍යාලය නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී  ලකුණු සංඛ්‍යාව 203ක් රැස්කර ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පැමිණි කොළඹ තර්ස්ටන් විද්‍යාලය පන්දුවාර 43යි පන්දු 5ක් අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වී තිබේ.

views

281 Views

Comments

arrow-up