මහේල ඇතුළු පිරිසක් ජාතික ක්‍රීඩා සභාවෙන් යන්නම යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

මහේල ඇතුළු පිරිසක් ජාතික ක්‍රීඩා සභාවෙන් යන්නම යයි

මහේල ඇතුළු පිරිසක් ජාතික ක්‍රීඩා සභාවෙන් යන්නම යයි

මෙරට ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් උපාය මාර්ග සකස් කිරීම සදහා 2020 වසරේ අගෝස්තු මාසයේ දී පත් කරන ලද ක්‍රීඩා සභාවේ සාමාජිකයන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

 

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා එම සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

views

208 Views

Comments

arrow-up