ඉන්දියන් ප්‍රිමියර් ලීග් අලුත්ම තත්වය මෙන්න

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රාජස්ථාන් රෝයල්, ලක්නව් සුපර් ජයන්ට්ස්, ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් සමත්වී තිබේ.
ඒ ප්‍රසාද ලකුණු 10 බැගින් හිමිකර ගනිමිනි.
ප්‍රසාද ලකුණු 8 බැගින් හිමි කරගනිමින් එහි දෙවන ස්ථානයේ රැඳී සිටීමට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් සමත්ව තිබේ.
එසේම, ප්‍රසාද ලකුණු 6 බැගින් හිමිකර ගත් කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් තෙවන ස්ථානයේ රැඳී සිටීමට සමත්ව තිබේ.
274 Views
Comments